🎸 Guitar Chords

Kakiri Palena Tikiri Sinawai
කැකිරි පෑලෙන ටිකිරි සිනාවයි

Original Key: Gm

🎸 Chords

-------------------------------------
Gm
කැකිරි පැළෙන ටිකිරි සිනාවයි
Gm
ඇගේ ගමන බිමන නාරි ලතවයි.......//
කිගිනි කිකිනි
Bb
ඉගිනි කිකිනි
Dm
කිගිනි ලතා
Gm
වයි......//
-------------------------------------
Gm
ආදරෙන් බලන්න හිතෙන
F
වා
Cm
ආදරෙයි කියන්න හිතෙන
Gm
වා
Gm
කෝප වෙයි නොවේද හිතෙන
F
වා
Cm
ඈ මා ළඟින්ම
Dm
පාද තබන
Gm
වා
වාසනාව මෑත පේන
F
වා
Cm
රහසකින් රසින් ඇසේන
Gm
වා
ආසාවෙන් දෑස වැසෙන
F
වා
Cm
රෝස මල් ලො
Dm
වක්ම පේන
Gm
වා
Gm
මා ළඟින්....
F
මා ළඟින්....
Dm
පාද තබන
Gm
වා....//
-------------------------------------
Gm
රන් තොරන් බඳින්න ඕනද
F
 
Cm
පාවඩ එලන්න ඕන
Gm
හේවිසි වයන්න ඕන
F
Cm
ඔය දෙපා ත
Dm
බන්නේ එහෙම
Gm
මල් සරාට වැරදිලා ව
F
ගේ
Cm
මට පෙනෙන්නෙ වැරදිලා ව
Gm
ගේ
රුව තරම් සිත නොවේ
F
ඇගේ
Cm
ආදරේ එ
Dm
පා කියයි ම
Gm
ගේ
Gm
මා ළඟින්....
F
මා ළඟින්....
Dm
පාද තබන
Gm
වා....//

🎸 Chords

-------------------------------------
Gm
kAkiri pALena tikiri sinaawayi
Gm
Agei gamana bimana naari lathawai.......//
kigini kikini
Bb
igini kikini
Dm
kigini lathaa
Gm
wai......//
-------------------------------------
Gm
aadharen balanna hithena
F
waa
Cm
aadhareyi kiyanna hithena
Gm
waa
Gm
koapa weyi noweidha hithena
F
waa
Cm
Aa maa Lannghinma
Dm
paadha thabana
Gm
waa
waasanaawa mAatha peina
F
waa
Cm
rahasakin rasin Aseina
Gm
waa
aasaawen dhAasa wAsena
F
waa
Cm
roasa mal lo
Dm
wakma peina
Gm
waa
Aa
Gm
maa Lannghin....
F
maa Lannghin....
Dm
paadha thabana
Gm
waa....//
-------------------------------------
Gm
ran thoran banndhinna oanadha
F
 
Cm
paawada elanna oana
Gm
dha
heiwisi wayanna oana
F
dha
Cm
oya dhepaa tha
Dm
bannei ehema
Gm
dha
mal saraata wAradhilaa wa
F
gei
Cm
mata penenne wAradhilaa wa
Gm
gei
ruwa tharam sitha nowei
F
Agei
Cm
aadharei e
Dm
paa kiyayi ma
Gm
gei
Aa
Gm
maa Lannghin....
F
maa Lannghin....
Dm
paadha thabana
Gm
waa....//