🎸 Guitar Chords

Malbara Himidiriye Pipune
මල්බර හිමිදිරියේ පිපුණේ

Original Key: D

🎸 Chords

D
මල්බර හිමිදිරි
G
යේ පිපුණේ
D
ඇසළ
A
අරලිය
D
මාලා //
D
ලා හිරු සේ
A
යා පාවෙන ලී
D
ලා //
A
නෑ සිනමාවක රඟපාලා
D
පීදී පී
A
දී මාලති
D
මාලා //
D
අරුණ නැඟුණ බව
E
මා හා
G
කීවා
D
ඇසළ අ
A
රලිය
D
මාලා
D
මල්බර හිමිදිරියේ පි
G
පුණේ ඇ
D
සළ අ
A
රලිය මා
D
ලා
D
උදේම සැරසී කු
A
ඹුරට
D
ගොවියා
G
දවසේ මෙහෙයට ආ
D
වා
D
ඊළඟ හේනේ
A
රෑ පැල්
G
රැකලා //
D
මේ එන්නේ
E
නිදි බර
G
මාමා
D
ඇසළ අ
A
රලිය
D
මාලා
D
මල්බර හිමිදිරියේ පි
G
පුණේ ඇ
D
සළ අ
A
රලිය මා
D
ලා
D
තොටිල්ල පදවා නි
A
දි කර
D
දරුවා
G
ගෙවිලිය වී ටික කෙටු
D
වා
D
කිරි ටික දොවලා
A
එළදෙන
G
බැඳලා //
D
ඒ යාමේ
E
වැඩ නිම
G
වූවා
D
ඇසළ අ
A
රලිය
D
මාලා
D
මල්බර හිමිදිරි
G
යේ පිපුණේ
D
ඇසළ
A
අරලිය
D
මාලා //

🎸 Chords

D
malbara himidhiri
G
yei pipuNei
D
AsaLa
A
araliya
D
maalaa //
D
laa hiru sei
A
yaa paawena lee
D
laa //
A
nAa sinamaawaka rannghapaalaa
D
peedhee pee
A
dhee maalathi
D
maalaa //
D
aruNa nAnnghuNa bawa
E
maa haa
G
keewaa
D
AsaLa a
A
raliya
D
maalaa
D
malbara himidhiriyei pi
G
puNei A
D
saLa a
A
raliya maa
D
laa
D
udheima sArasee ku
A
Burata
D
gowiyaa
G
dhawasei meheyata aa
D
waa
D
eeLanngha heinei
A
rAa pAl
G
rAkalaa //
D
mei ennei
E
nidhi bara
G
maamaa
D
AsaLa a
A
raliya
D
maalaa
D
malbara himidhiriyei pi
G
puNei A
D
saLa a
A
raliya maa
D
laa
D
thotilla padhawaa ni
A
dhi kara
D
dharuwaa
G
gewiliya wee tika ketu
D
waa
D
kiri tika dhowalaa
A
eLadhena
G
bAnndhalaa //
D
ei yaamei
E
wAda nima
G
woowaa
D
AsaLa a
A
raliya
D
maalaa
D
malbara himidhiri
G
yei pipuNei
D
AsaLa
A
araliya
D
maalaa //