🎸 Guitar Chords

Kumariyaka Pa Salamba Saluna
කුමරියක පා සළඹ සැලුනා

Original Key: Ab

🎸 Chords

-------------------------------------
G#
කුමරියක පා සළඹ සැලුනා
C#
වසා සිටි නෙතු
G#
පියන් ඇරුණා
C#
කුමර බඹසර
G#
අසපුවේ මා
සම වැ
Eb
දී උන් දැහැන්
G#
බිඳුනා
G#
කුමරියක පා සලඹ සැලුනා.........
-------------------------------------
G#
උකුල ළැමහස
C#
මලවි කරලිය
Eb
මුවා කල ඇගෙ
G#
දුහුල් සළු තිර
විවර කෙරුවා
C#
මනස් සලෙළුන්
Eb
උමතු වූ දෙනු
G#
වන් දැහන් ඇද
C#
මෙමා අභියස මැවුණු
G#
තුසිතය
Eb
සුරන් නැලවූ
G#
සුයාමය
G#
කුමරියක පා සලඹ සැලුනා.........
-------------------------------------
G#
නිසල ජීවන
C#
තපෝ වන මැද
Eb
හැඟුම් ගජසෙන්
G#
යදම් බිඳ වැද
තලා සිත කම්
C#
පනය කරවයි
Eb
ලපලු තුරුවැල්
G#
කැකුලු මල් පෙති
C#
මෙමා හඬවයි බිඳුනු
G#
තුසිතය
Eb
සුරන් නැලවූ
G#
සුයාමය
G#
කුමරියක පා සලඹ සැලුනා.........

🎸 Chords

-------------------------------------
G#
kumariyaka paa saLaBa sAlunaa
C#
wasaa siti nethu
G#
piyan AruNaa
C#
kumara baBasara
G#
asapuwei maa
sama wA
Eb
dhee un dhAhAn
G#
binndhunaa
G#
kumariyaka paa salaBa sAlunaa.........
-------------------------------------
G#
ukula LAmahasa
C#
malawi karaliya
Eb
muwaa kala Age
G#
dhuhul saLu thira
wiwara keruwaa
C#
manas saleLun
Eb
umathu woo dhenu
G#
wan dhAhan Adha
C#
memaa abhiyasa mAwuNu
G#
thusithaya
Eb
suran nAlawoo
G#
suyaamaya
G#
kumariyaka paa salaBa sAlunaa.........
-------------------------------------
G#
nisala jeewana
C#
thapoe wana mAdha
Eb
hAnngum gajasen
G#
yadham binndha wAdha
thalaa sitha kam
C#
panaya karawai
Eb
lapalu thuruwAl
G#
kAkulu mal pethi
C#
memaa hanndawai binndhunu
G#
thusithaya
Eb
suran nAlawoo
G#
suyaamaya
G#
kumariyaka paa salaBa sAlunaa.........